මාර්ගයක් දැඩි අවදානම් තත්ත්වයක- පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Police spokesman Climate Change Landslide In Sri Lanka Weather
By Dhananjaya Dec 16, 2023 10:32 AM GMT
Report

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයෑම් අවදානමට ලක්ව තිබේ.

මාර්ගයක් දැඩි අවදානම් තත්ත්වයක- පොලීසියෙන් විශේෂ නිවේදනයක් | Risk Of Landslides On A Road In Balangoda

  මේ දිනවල බලන්ගොඩ ප්‍රදේශයට අධික වැසි ඇදහැලෙන අතර බලන්ගොඩ උඩවෙල මංසන්ධියේ සිට උඩ ඇල්ලේපොළ දක්වා ප්‍රදේශයේ අතර නාය යෑම් අවධානමකට ලක් වීම හේතුවෙන් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ එම මාර්ගයේ ගමනාගමනය අවදානම් තත්ත්වයක පවතින බවයි.

බලන්ගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් රියදුරන්ට දැනුම් දෙන්නේ විමසිලිවත්ම මාර්ගයේ ගමන් කරන විට කටයුතු කරන ලෙසයි.

අද කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..

අද කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..