ඉදිරි දිනයන් තීරණාත්මකයි - අවදානම් තත්ත්වයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.
Floods In Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
ඒ අනුව, කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය (මින් එකක හෝ කිහිපයක) පහත්බිම් ආශ්‍රිතව ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, අද (17) සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,