අද දින මුළු රටටම වැදගත් නඩුවකින් දුන් තීන්දුව මෙන්න. (VIDEO)

Risad Badhiutheen Supreme Court of Sri Lanka Easter Attack Sri Lanka
By Wayomi Nov 02, 2022 07:30 AM GMT
Report

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටි රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් මත එම නඩුවෙන් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (2) නියෝග කළා.

සැකකරු සම්බන්ධයෙන් චෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස් මත මෙලෙස සැකකරු සියලු චෝදනාවලින් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කර තිබුණා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW