සහල් ගැන ඇමති කියයි - විශේෂ තීරණයක් මෙන්න.

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Food Crisis Ministry of Agriculture Latest Headlines
By krishani Jan 14, 2024 12:44 PM GMT
krishani

krishani

in ආහාර
Report

2024 වසරේත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

සහල් ගැන ඇමති කියයි - විශේෂ තීරණයක් මෙන්න. | Rice Will Not Be Imported In 2024

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) ඇඹිලිපිටිය - බරවකුඹුක - කච්චිගල්ආර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.

ගං වතුරෙන් මහ කන්නයේ වී වගාවට බලපෑමක් සිදුවුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඩොලර් මිලියන 300 ක් වැයකරමින් 2022 වසරේදී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කෙරිණ.

නමුත් පසුගිය වසරේ දී සහල් ආනයනය සිදු නොකිරීමට කටයුතු කළේ ය.

Sponsored By Sarrita Jewellery

සහල් ගැන ඇමති කියයි - විශේෂ තීරණයක් මෙන්න. | Rice Will Not Be Imported In 2024