හමුදා සහය අවශ්‍යයි..! මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක්..!
Sri Lanka
protest
Army protection
Jagath De Alwis
Ministry of public security
By Sewvandhi
රට තුළ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන්නැයි සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතා පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ අද කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |