රැට්ටා අත්අඩංගුවට..!
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ගාලුමුවදොර අරගලයට නායකත්වය දුන් අයෙකු බවට සැලකෙන රතිඳු සේනාරත්න (රැට්ටා) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද(01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුවයි.
මේ අතර , රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |