දුම්රිය ස්ථානයේදි යකා නැටූ මගීන්..

By Sithumi Oct 27, 2022 05:27 PM GMT
Report

රත්මලාන දුම්රිය ස්ථානයේදී එහි දේපළවලට කුපිත වූ මගීන් පිරිසක් අද (27) පස්වරුවේ අලාභහානි සිදුකර තිබෙනවා.

 ඒ කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානය වෙත ළඟාවීම ප්‍රමාදවීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

 පසුව, දුම්රිය ස්ථානයට අලාභහානි කිරීමට අදාළව සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.