රූ රැජින තරඟයට ගිය සරාගී රසාංගිට නොහොබිනා ලිංගික වැඩක් කරන්න හදල මාට්ටු වෙයි.(VIDEO/PHOTOS)

Sri Lanka
By Aruna Nov 22, 2022 05:14 AM GMT
Report

ශ්‍රී ලංකාව වෙනුවෙන් Mrs Grand International තරඟයට සහභාගීවූ රසාංගි චාමිකාගෙන් එම තරගයේ සංවිධායකවරයෙකු ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ, තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තම ජංගම දුරකථනයෙන් පටිගත කරගන්නා ලද බවයි.

මෙම තරගය සඳහා මුදල් ගෙවීමට එම සංවිධායකවරයාගේ සමාගමට අයත් සමාගමක් ගිවිසුම් ගත වුව ද එම මුදල් ගෙවා නැති බවට ද ඇය චෝදනා කළා ය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now