භාණ්ඩ වර්ග 10ක් සම්බන්ධයෙන් රජය ගත් තීරණය.
Ranjith Siyambalapitiya
Government Of Sri Lanka
By krishani
අද (20) දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඒ අනුව, රූපවාහිනි කැමරා, ක්‍රීඩා උපකරණ, ෆයිබර් බෝඩ් ඇතුළු උපකරණය කිහිපයක ආනයන තහනම ලිහිල් වනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |