රන්ජන් රාමනායක නිදහස් කරයි?

sri lanka politics Ranjan Ramanayake
By Sithumi Jan 16, 2022 02:29 PM GMT
Report

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා පැවසීය. 

    ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුවත් කිරීමක් කර සාකච්ඡාවක් පවත්වා නැතැයිද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now