රන්ජන් බේරගන්න ජාත්‍යන්තරයෙත් කතා වෙයි...පෙරට ආපු තරුණ මන්ත්‍රී මෙන්න.(VIDEO)
Political
Harin Fernando
Prison
Ranjan ramanayake
Giniwa
By Aruna
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් පෙරට පැමිණ කතා කිරීම වර්තමානයේ දකින්නට ලැබෙන සුලබ දසුනක්වී තිබෙනවා.
පසුගිය දිනවල ද මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දෙන්න සූදානමින් සිටින බවට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වූණා.
කෙසේවෙතත් එවැනි තත්ත්වයක් තුළ රංජන් වෙනුවෙන් ජාත්‍යන්තරය තුල ද කතාබහට ලක්වන සිදුවීමක් පසුගියදා දකින්නට ලැබුණා.
එම සිදුවීම පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |