රන්ජන්ට හෙට නිදහස ලැබෙයි? උදේ 11.00ට වෙන දේ..සමාජ මාධ්‍ය කැළඹූ ඡායා රූපය මෙන්න.(PHOTO)

Sri Lanka Political Prison Ranjan ramanayake Welikada
By Aruna Feb 02, 2022 10:57 PM GMT
Report

පෙබරවාරි 04 වන දිනට යෙදී ඇති නිදහස් දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරනු ඇති බවට ඉඟි පළවෙමින් තිබෙනවා.

ඔහුගේ සමාජ ජාල ගිණුමේ පල කර ඇති සටහනකින් දැක්වෙන්නේ තමන් වැලිකඩින් එළියට එද්දි තමනට ආදරේ කළ අය දැකීමට කැමැත්තෙන් පසුවන බවයි.

04 දිනයේ පෙරවරු 11.00ට තමන් පිළි ගැනීමට පැමිණෙන ලෙසද එම සටහනේ සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාවෙන් නිදහස දෙන ලෙස ඉල්ලා පාර්ශව කිහිපයක්ම කිහිපවිටක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

මෙලෙස සමාජ මාධ්‍ය වල හුවමාරු වන ඡායා රූපය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery