රන්ජන් හිරේ සිට මහා හෙලිදරවුවක් කරන්න යයි...ලොක්කො රැසකගේ පටි රෝල්වෙයි?.

Politics Sri Lanka Pandora papers Ranjan ramanayak
By Aruna Jan 24, 2022 10:59 PM GMT
Report

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති විශාල ධනයක් සගවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමකට දැනට බන්ධනාගාර ගත කර ඇති රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අනුව අල්ලස් හා දූෂණ කොමිසම ඔහුගේ එම ඉල්ලීමට ඉඩ ලබාදීමටද තීන්දු කර ඇත.

හිටපු මන්ත්‍රීවරයා විසින් අල්ලස් කොමිසමට දන්වා ඇත්තේ අයථා ලෙස මුදල් රැස්කර විදේශ බැංකුවල තැන්පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට සූදානම් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now