ජනපති රනිල් මෙවර ජනාධිපතිවරණය ඉදිරිපත්වන ලකුණ මෙන්න...

Ranil Wickremesinghe Presidential Update Sri Lanka Presidential Election 2024
By Sithumini Aug 15, 2024 08:12 AM GMT
Report

වතමන් ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත්වන බව අද නිවේදනය කළා.

ඒ අනුව මෙම ලකුණ අද මාධ්‍යට නිකුත් කළ අතර ඔහු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

ඔහු ඇතුළු අපේක්ෂකයින් කිහිපදෙනෙකුම අද ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදුන් අතර ඔවුන්ගේ ප්‍රමාණය 39 ක් බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත්වනු ඇති.