මෙන්න ඉදිරි වසරේ ජනතාවට ලැබෙන සුපිරි සහන..
Ranil Wickremesinghe
Wickremesinghe Ranil
Presidential Update
By Sithumini
2019 ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරකාලය අතරතුර සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවුණේ පැවැති දේශපාලන ආර්ථික ව්‍යාකූල තත්වයත් සමගයි.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් තේරිපත්වූණාං ඒ අනුව මේ දක්වා වූ කාලයේ 2022 පැවැති තත්වයට සාපේක්ෂව මේ වන විට යම්තාක් දුරට ආර්ථික වශයෙන් වර්ධනයක් නැතත් ස්ථාවර මට්ටමක් පවත්වා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා කටයුතු කළා.
ඔහු මෙවර ජනාධිපතිවරණය සදහාද මේ වන විට නාම යෝජනා භාරදී තිබෙන අතර ඔහු මේ වන වොට සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.
එවැනි පසුබිමක සිය මැතිවරණ ප්‍රචාරණ රැලියක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ.
එහිදි මේ වන විට පවතින සහන ප්‍රමාණවත් නොවන අතර ඉදිරියේදි තවත් සහන රැසල් ජනතාවට ලබා දෙන බවයි ඔහු සදහන් කළේ.