ජනපති සියලුම පක්ෂවලට කළ විශේෂ ආරාධනය..

Parliament of Sri Lanka Ranil Wickremesinghe President of Sri lanka
By krishani Nov 23, 2022 07:41 AM GMT
Report

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට රැස්වීමකට එක්වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර අයවැයෙන් පසු සතියේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join