ජනපති හා ජපාන අගමැති අතර විශේෂ හමුවක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 28, 2022 07:16 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ටෝකියෝ  නගරයේ දී ආරම්භ වී ඇත.

දෙරට අතර සබඳතා හා ඉදිරි ආර්ථික සැලැසුම් පිළිබඳ මෙහි දී සාකච්ඡා වීමට නියමිත බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු ද හමු වී ඇත.