ජනපති රනිල්ට වැටුණු අලුත්ම තොන්ඩුව මෙන්න. - බෙල්ල මුලටම හිර කරයිද? - (PHOTO)
Election Commission of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Podujana Peramuna
By Wayomi
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
ඊයේ දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
එහිදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බවද මෙම පැමිණිල්ල මගින් පවසා ඇති අතර අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%