ජනපති ගෙන් මුළු රටටම විශේෂ ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe
By Aruna Aug 09, 2023 02:20 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සහ පොලිස් බලතල හැර පළාත් සභාවට බලතල ලබාදීම සඳහා ගෙන ඒමට නියමිත අණපනත් පිළිබඳව ජනාධිපතිවරයා විසින් සවිස්තරාත්මකව කරුණු දැක්වීමට අපේක්ෂා කෙරේ.