ණය බරින් මිදෙන්න රනිල් හදන සැලැස්ම ගැන වසන්ත කට අරියි. (VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lankan protests
By Wayomi
රනිල් ආවේ බඩුමිල අඩු කරනවා කියලා නමුත් බඩු මිල වැඩි කරලා පාර්ලිමේන්තුවේදි ජෝක් දාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා එනම් දෙසැම්බර් 5 වනදා අන්තර් සමාගම් සේවක සංගමය විසින් කොළඹ වරාය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවය අතරතුරදීයි.
රනිල් රක්ෂණ සංස්ථාව,වෝල්ටර් ඒජ් ඉන්දියාවට , නැගෙනහිර ජැටිය ජපානයට , නොරෝච්චෝලේ චීනයට දෙන්න සූදානම් වන බවයි ඔහු එහිදී අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීම ගැන වසන්ත සමරසිංහ එහිදී වැඩි දුරටත් අදහස් දැක්‌වූයේ මෙලෙසින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |