කඩාකප්පල්කාරී පිරිසක් ‘රන්දෙණිගල සහ රන්ටැඹේ’ වාන් දොරටු ඇරලා ! ආරක්ෂාව දෙන්න..
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
රන්ටැඹේ සහ රන්දෙනිගල ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බවත් වෘත්තීය සමිති වලට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |