රාජාංගනයේ හිමි රිමාන්ඩ්..!
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
ඊයේ (28) රාත්‍රියේ අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ඒ එම හිමියන් අද කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |