කපුටු කාක්.කාක් කාක් " කවදාවත් නැතුව කෝච්චියෙන් ඇහුණු වෙනස්ම හඩ.. (VIDEO)

By Sithumi Apr 25, 2022 01:09 PM GMT
Report

ඊයේ (24) රාත්‍රියේ ධාවනය වූ දුම්රියක නලා හඬ නාද කිරීම වෙනස් ආරක් ගෙන ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වී තිබෙනවා

. ඒ අනුව එම දුම්රිය විසින් මේ දිනවල දේශපාලනික ව්‍යාකූල තත්ත්වයක රට පසුවන මොහොතක අරගලකරුවන් විසින් කෑ කෝ ගසන තේමා පාඨයක් වම ''කපුටු කාක් කාක්'' නමැති තේමා පාඨය නාදවෙන අයුරින් සිය දුම්රියෙහි නලාව නාද කරන අයුරු දක්නට ලැබෙනවා. සෑම ස්ථානයක දී ම මෙම දුම්රිය සිය නලාව නාද කරන්නට උත්සාහ ගනුයේ, කපුටෙකු නද දෙන ආකාරයටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now