ඉන්දීය අධිකරනයෙන් රාහුල් ගාන්ධිට ලැබුණු විශේෂ නියෝගය..!

Rahul Gandhi India
By Sewvandhi Apr 03, 2023 12:42 PM GMT
Report

ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධිට ඇප මෝදි නාමයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටින හිමිව තිබේ.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණයක් නියෝගයක් ලබා දී ඇත.

සෑම සොරෙකුටම "මෝදි" යන නම යෙදෙන්නේ ඇයි ද යනුවෙන් 2019 වසරේදී ඔහු ප්‍රකාශයක් කර තිබුණි. රාහුල් ගාන්ධිගේ අභියාචනාව ලබන අප්‍රේල් 13 වනදා විභාගයට ගැනීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now