රාගම සිද්ධිය ගැන කොටුවේ පොඩු හාමුදුරුවන්ගෙන් වෙනස් කතාවක්..(VIDEO)
srilanka
politics
arundika fernando
Kotuwe thero
ragama medical
By Sithumi
රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ පසුගියදා සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ස්වාධීනව සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බව පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
එය පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |