රදැල්ල මාර්ගයේ තවත් බිහිසුණු බස් අනතුරක් - පිරිසක් වහාම රෝහලට.(PHOTOS)

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation Accident Latest Headlines
By Sewvandhi Feb 22, 2024 03:58 PM GMT
Report

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අද (22) රාත්‍රියේ බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පවසන්නේ, අනතුරින් තුවාල ලැබූ 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

 අනතුරට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයකි.

අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර නානුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

GalleryGalleryGalleryGallery