මෙරට ප්‍රබල දේශපාලනඥයෙකු අභාවප්‍රාප්ත වෙයි.

TNA Sri Lanka Politician Death
By Sithumini Jun 30, 2024 06:34 PM GMT
Report

දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 91වැනි වියෙහි පසුවුණා.


ඔහුගේ මරණය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ස් සටහනක් මගින් ශෝකය පළ කර තිබුණා.

Gallery