1,000 කට අධික පිරිසක් පැමිණ ඉන්දීය ඇමැති නිවසට ගිනි තබයි..!(VIDEO)

India
By Sewvandhi Jun 16, 2023 09:51 AM GMT
Report

ඊයේ (15) රාත්‍රීයේ ඉන්දියාවේ මනිපූර් හි පිහිටි මධ්‍යම අමාත්‍ය ආර්.කේ. රන්ජන් සිංගේ නිවසට ගිනි තබා තිබෙනවා. ඒ සඳහා 1,000 කට අධික පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති අතර එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරීන් 22දෙදෙනෙකු රාජකාරියේ නිරතව සිට ඇති බවයි.

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී පිරිස සෑම පැත්තකින්ම පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළ බව ද අමාත්‍යවරයාගේ නිවසේ ආරක්‍ෂක නිලධාරීන් සඳහන් කළා මනිපූර්හි මධ්‍යම අමාත්‍යවරයාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වූ දෙවන අවස්ථාව මෙය වනවා.

විදෙස් මාධ්‍ය මෙම ඔහු ඇත්ත වාර්තා කළේ පහත පරිදි..වීඩියෝ දර්ශන සහිතයි..