රුසියන් ජනපති වෙනත් රටකින් සහාය ඉල්ලයි..යුද්ධය තවත් ඇවිලෙයි?..

Vladimir Putin Russo-Ukrainian War Ukraine Russian Federation
By Aruna Dec 20, 2022 06:16 AM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටිං බෙලරූස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම හමුවේදී රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම හමුවේදී ජනාධිපති පුටිං සිය රටට සහය දක්වන ලෙසට බෙලරූස් රාජ්‍යයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now