කාමාතුරයන්ට දඩුවම් දීම ගැන පාර්ලිමේන්තුව ගත් සුවිශේෂී තීරණය..!
Parliament of Sri Lanka
Sri Lanka
Sexual harassment
Child Abuse
By Sewvandhi
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ලිංගික අතවර කිරීම සහ ලිංගික අඩත්තේට්ටම් කිරීම් සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට ත් ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස වරදක් බවට පත් කිරීම පිණිස නව වගන්තියක් ඇතුළත් කරමින් මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස ත් නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමට ද යෝජනා කර ඇත.
ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join Now |