ඔබ මෙතෙක් නොදැන සිටි ඔබේ ජීවිතයෙන් හමුවන මනෝවිද්‍යාත්මක රහස්. - (VIDEO)

By Wayomi Mar 26, 2024 01:58 PM GMT
Report

ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍රයන් සමගම ඊට සමගාමීව සීග්‍රයෙන් දියුණු වන එහි නිවුන් සොයුරෙක් විදියට මනෝ විද්‍යාව හදුන්වන්න පුලුවන්.

ඉතිම් මනෝ විද්‍යාව තුළ විවිධ සොයාගැනීම් (UPDATES) දවසින් දවස බිහි වෙනවා.

ඒ හා සමානව සොයාගත් පුදුම සහගත මනෝ විද්‍යාත්මක කරුණු කීපයක් ගැන තමයි අද අපි කියන්නේ.

එහෙම නම් අන්තරජාලයෙන් උපුට ගත්ත, ඔයා ළඟ තියන ඔය අනිත අයගෙන් දැකලා තියෙන, එත් වැඩිය නොහිතපු මනෝ විද්‍යාත්මක කරුණු දැනගන්න අපි යමු වීඩියෝ එකට.