පළාත් පාලන ඡන්දයට නාමයෝජනා කැඳවීම ගැන විශේෂ නිවේදනයක්..!

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Dec 08, 2022 10:02 AM GMT
Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

 මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

Gallery