කැලණිය උණුසුම්වෙයි..! විශ්වවිද්‍යාල සිසුන් මහ රෑම පාරට බහියි - නවතම දර්ශන සහිතයි (VIDEO)

University of Kelaniya Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Oct 25, 2022 04:31 PM GMT
Report

කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් මීට සුළු වේලාවකට කැළණිය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වුණා,

මේ වන විට සිරගතව සිටින සිරිධම්ම හිමියන්ගේ හිමියන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා වූ ගැටලුකාරී තත්ත්වයක් මත මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now