මෙරට ජනතා අරගලවලට ශක්තිය ප්‍රාර්ථනා කරමින් තානාපතිවරයෙකු ගෙන් පණිවිඩයක්..! විරෝධතා ගැන ඔහු කියූ දේ ..

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest
By Sewvandhi Apr 24, 2022 03:54 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සූබර්ට් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරන ආකාරය සාමකාමීව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තමන් පැහැදෙන බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් විරෝධතාව 1989 දී විරෝධතාවල බලය ඔප්පු වූ ජර්මානු යලි එක්වීම පිළිබිඹු කිරීමක් බවයි.

එපමණක් නොව, සාමකාමීව සිටීමට ද සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now