'ගෝඨාගෝ ගම" ඉදිරියේ යළිත් විරෝධතාවයක්

Fuel Price In Sri Lanka Ranil Wickremesinghe Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 25, 2022 11:10 AM GMT
Report

ජනාධිපති කාර්යාලය ආසන්නයේ ස්ථාපිත කර ඇති ගෝඨාගෝ ගම ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් විසිනුයි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.

ඔවුන් මාර්ගය දෙපස රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතවන අතර, මේ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය බාලදක්ෂ මාවත ආසන්නයෙන් වසා දමා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now