දැවැන්ත විරෝධය ඇරඹෙයි - හිරුණිකත් පාරට....විරෝධතාවය එන්න එන්නම උණුසුම් වන ලකුණු ..(VIDEO)

Sri Lankan protests Sri Lanka
By Sewvandhi Nov 02, 2022 10:26 AM GMT
Report

වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ ව පවත්වන විරෝධතා පා ගමන මේ වන විට මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී තිබෙනවා. 

 විරෝධතාකරුවන් පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුව දක්වා පැමිණෙමින් සිටින බව යි එම ස්ථානයේ සිටින වාර්තාකරු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now