මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ඝාතනය කෙරේ(විදෙස්)

Myanmar
By Sithumi Apr 23, 2023 01:18 PM GMT
Report
Courtesy: ada derana

මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.

එරට මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියාව යැන්ගුන් ප්‍රදේශයේ දී එලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාජ්‍ය විරොධී ක්‍රියාකාරකම්වල නිරත හමුදා භට ඛණ්ඩයක් විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සැක පළවන අතර ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now