එකවරම තීරණයකට යයි - අත්‍යාවශ්‍ය භාණ්ඩ 18ක මිල ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Sri lanka Food Recipes Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Jul 02, 2024 02:29 PM GMT
Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එකවරම තීරණයකට යයි - අත්‍යාවශ්‍ය භාණ්ඩ 18ක මිල ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO) | Price Of 18 Essential Items

ඒ භාණ්ඩ වර්ග 18ක මිල පරාසයන් සම්බන්ධයෙන් ය.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සෑම සතියකට වරක් ප්‍රකාශයට පත් කිරීමට එම අධිකාරිය කටයුතු කරනු ලබයි.

මේ අතර, ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.

මේක නම් ඔයාට සතුටු හිතෙන දෙයක් නෙමෙයි - රට යන්න ඉන්න ඔයාට ඩබල් කරපු දෙයක් ගැනයි මේ..

මේක නම් ඔයාට සතුටු හිතෙන දෙයක් නෙමෙයි - රට යන්න ඉන්න ඔයාට ඩබල් කරපු දෙයක් ගැනයි මේ..


සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

Gallery