ජනපති සහ අගමැති එක්ක බන්දු ගේ පුත් කාන්චන ගේ විවාහයේ කවුරුත් නොදුටු ඡායාරූප පෙළ
President
kanchana samarasinghe
bandu samarasinghe
By Sithumi
මෙරට සිනමාවේ විකට රජු ලෙස කිරුළු පළන් බන්දු සමරසිංහගේ ආදරණීය පුත් කාංචන සමරසිංහ පසුගිය දවසක සුරූපී තරුණියක හා යුග දිවියට පිවිසුණා.
බන්දුගේ පුත්රයාට සුබ පතන්න කලා ලෝකයේ හිතවතුන් බොහෝමයක් එක් වූ අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂත් නව යුවළට සුබ පතන්නට පැමිණ සිටියා.
එම අවස්ථාවේ නිල ඡායාරූප පෙළ ‘ඩාක්රූම්’ විසින් සිදු කල අතර, මේ ඡායාරූප පෙළ පහතින් නරඹන්න.