මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක්.

Ranil Wickremesinghe President of Sri lanka Harin Fernando Election
By Wayomi Feb 06, 2024 05:49 AM GMT
Report

ලබන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.