මහජනතාවගෙන් ජනපති සිදුකළ විශේෂ ඉල්ලීම..!

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka
By Sewvandhi Feb 15, 2024 08:05 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස සඳහන් කර ඇත.

දේශපාලන බෙදීම් රටේ ප්‍රගතිය සඳහා බාධාවක් බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, ජාතික සංවර්ධනය සඳහා එකමුතුකමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු සඳහන් කර තිබේ.