ජනපති හදිසියේම දිවයිනෙන් පිටව යයි..
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
බ්‍රිතාන්‍ය රැජින වූ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් පිටව ගොස් ඇත.
අද (17) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභූ පර්‍යන්තයෙන් එංගලන්තය බලා ජනාධිපතිවරයා පිටත්ව ගිය බවට වාර්තා වේ.
එළඹෙන 19 වැනි දින බ්‍රිතාන්‍ය රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.