අමරිකානු ජනපති ජෝ බයිඩ්න් මිය ගිහින්ද.. ඔහු මිය ගිය බව ඔවුන් සගවනවාද..?
ඇමරිකාව මුළු ලෝකයටම සඟවන මියගිය ජෝ බයිඩන් ගැන ඇත්ත කතාව ඇමරිකානු ජනාධිපතිවරයාගේ අසමාන්‍ය හැසිරීම් රටා කිහිපයක්ම පසුගිය සමයේ නිරීක්ෂණය වුණා.
අවස්ථා කිහිපයකදීම එතුමා ප්‍රසිද්ධියේම තප්පර කීපයක් ගල් වී සිටින ආකාරයත් ඒ පමණක් නොව මිත්‍රවරුනි තවත් අවස්ථාවල එතුමා වික්ෂිප්තව කටයුතු කරන ආකාරයත් පෙන්නුම් කළා.
එම අසාමාන්‍ය හැසිරීම් රටා ලොව පුරා මාධ්‍ය කිහිපයක්ම මතුකොට දක්වා තිබුණා පසුගිය ජූලි 17 වන දින එතුමාට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව මාධ්‍යයට වර්තා කරනු ලැබුවා.
ඒත් සමඟ මෙතුමාගේ මුහුණේ ඉරියව් වලද විශාල වෙනසක් පවතින බව නිරීක්ෂණය වී තිබුණා
මෙම අසාමාන්‍ය නිරීක්ෂණ නිසා බොහෝ මිනිසුන් විශ්වාස කරන්නේ මේ සිටින්නේ සැබෑ ජනාධිපතිවරයා නොවන බවත් CIA සංවිධානය මගින් ගොඩනගනු ලැබූ මානව පිටපතක් එසේත් නැත්නම් මානව ක්ලෝනයක් බවයි.
මානව ක්ලෝනයක් යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි මා ඔබට පැහැදිලි කර දෙන්නම් අදාළ මිනිසාට සමාන පෙනුමකින් යුත් මිනිසකු නිර්මාණය කිරීමයි ජීව විද්‍යාත්මකව එය සිදු කළ හැකි කාර්යයක් වෙනවා ශාක සඳහා එය ශ්‍රී ලංකාව තුළත් සිදුකරනු ලබනවා
සතුන් සඳහා මානව ක්ලෝන නිර්මාණය කිරීම 2001 වර්ෂයේදී මානව ක්ලෝන නිර්මාණය වැළැක්වීමේ පනත මගින් තහනම් කර තිබෙනවා කෙසේ වෙතත් මිත්‍රවරුණේ දැනට ඇමරිකාව පාලනය කර ඇති වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ එතුමායි මෙම අසාමාන්‍ය හැසිරීමට හේතුව එතුමාගේ වයස්ගතභාවයද නැතිනම් මානව ක්ලෝනයක් ද යන්න තවමත් ලෝකයටම සැකයකි .