ජනපති නැවතත් සන්නද්ධ හමුදාව කැඳවයි

parliament Gotabhaya Rajapaksha Sri Lanka army Mahinda Yapa
By Sewvandhi Feb 22, 2022 06:08 AM GMT
Report

මහජනතාවගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රට පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නැවතත් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය

ජනාධිපතිවරයාගේ මෙම ආඥාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

............................................................

You may like this video...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now