හෙට (3/16) ජනපති ජාතිය අමතන වෙලාව මෙන්න..
president
Sri Lanka
politics
Gotabhaya Rajapaksha
By Sewvandhi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 8.30ට සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |