ජනපති ජාතිය අමතයි..! දිනය මෙන්න..

Sri Lanka Gotabhaya Rajapaksha Ptesident address the nation
By Sewvandhi Mar 14, 2022 09:57 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන බදාදා (16) දින ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන වෙලාවක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නෑ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now