ඉතිහාසයේ සුවිශේෂිම දිනය අදයි.. ජනතාව මේ වන විටත් ජන්දය භාවිත කරයි.

By Sithumini Sep 21, 2024 02:51 AM GMT
Report

අද ශ්‍රී ලංකා ඉතිහාසය අලුත් කරන සුවිශේෂිම දිනය.

අද දවසේ සවස 4 වනතුරු මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරණය පැවැත්වෙනවා මෙවර මැතිවරණය ඉතාමත්ම විශේෂයි.

මොකද මීට පෙර අපේක්ෂකයින් දෙදෙනෙක් අතර තමයි ජන්ද බෙදී යාමක් දක්නට ලැබුණේ.

මෙවර ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනෙකු සිටිනවා. එම මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂිම සිදුවීමක් මෙහිදි ජනතා මනාපය අනුව අද දිනයේ මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා තීරණය වනු ඇති.

ජන්දය ප්‍රකාශ කිරීම අයිතියක් වනවාසේම ජන්දය ප්‍රකාශ කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙවර ජනාධිපතිවරණය තුළ රනිල් වික්‍රම සිංහ , අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස.

අමතරව මීට පෙර ජනාධිපතිවරවයා බිහිවූ පක්ෂයෙන් තවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් විමත් විශේෂත්වයක්.

කෙසේ වුවද අද පැවැත්වෙන ජන්ද විමසීමට මේ වන ව්ජ්ග සියලු කරයුතූ සූදානම් වන අතට මැතිවරණය ඉතාමත්ම සාමාකාමි තත්වයක පවතින බවයි වාර්තා වන්නේ.