මේ පාර නම් ලේසි වෙන්නේ නෑ මැතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයන්ට අනතුරු ඇගවීමක්..
Election
Sri Lanka Presidential Election 2024
By Sithumini
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු වැය කළ යුතු මුදල සම්බන්ධයෙන් නාමයෝජනා ලබා දීමෙන් දින පහක් තුළ මැත්වරණ කොමිසම ගැසට් කළ යුතුයි.
මේ සම්බන්ධයෙන් සාකාච්චාවක් ඊයේ පැවැත්වුණා. එහිදි මෙම මුදල සම්බන්ධයෙන් විවිධ යෝජනා ලැබී තිබුණු අතර රුපියල් ශත 50 සිට රුපියල් 1000 යෝජනා ලැබී ඇති බව සදහන්.
මෙහිදි විශේෂයෙන්ම ජනාධිපතිවරණය අවසන් වී දින 20 ක් තුළ මැතිවරණ වියදම් පිළිබද වාර්තාවක් මැතිවරණ කොමිසමට ලබා දීය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
ඔහු පවසන්න්නේ එය ලබාදුන් පසුව එය සිය කාර්‍යාලයේ ප්‍රදර්ශනය කරන බවත් එලෙස ප්‍රකාශයට පත්කරන වියදම් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබදව අදිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
ඒ අනුව සියලු අපේක්ෂකයන්ට සිය මැතිවරණ වියදම් පිළිබදව වාර්තාවක් ඉදිරිපත්කළ යුතු වනවා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%