ජනාධිපතිවරණය තවත් උණුසුම්.. සියලු දෙනා බලාසිටි අපේක්ෂකයා නම් කිරීම හෙට..ං
මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සැප්තැම්බර් 21වනදා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම මේ වන විට ජනාධිපතිවරණය සදහා අද විට ඇප තැම්පත් කර ඇති මුළු අපේක්ෂකයන් ගණන 18 ක් බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
මේ වන විට තමන් සහාය පළකරන පක්ෂ මොනවාද තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව තවමත් අපේක්ෂකයන් නම් කරමින් සිටිනවා.
එවන් පසුබිමක හෙට මෙරට තීරණාත්මක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන්ද යන වග ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට ඔවුන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කර අවසන් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනපති සටන ඉතා තීව්‍ර වන අතර බොහෝ දේශපාලන විචාරකයින්ට අනුව ජනාධිපතිවරණයේදි 50%ක බහුතරය ලබා ගැනීමට හැකියාවක් නොමැති වන බවයි පෙනී යන්නේං
කෙසේවෙතත් ජනාධිපතිවරණය සදහා තවමත් දින 46ක් ඉතිරිව තිබෙනව. කුමන ආකාරයෙන් යම් යම් දේ වෙනස් වේවිද කියා කිසිවෙකුත් දන්නේ නැහැ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%