පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනපති රනිල්ට සහය පළ කිරීමට එක්වෙයි.
Ranil Wickremesinghe
Presidential Update
By Sithumini
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සදහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැම්පත් කර තිබෙනවා
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%